කෑ/මාව/පරාක්‍රම මහා විද්‍යාලය

WhatsAppImage2024-09-09at114824AM.jpeg
WhatsAppImage2024-09-09at114822AM.jpeg
WhatsAppImage2024-09-03at65048PM.jpeg
WhatsAppImage2024-09-09at114825AM.jpeg
WhatsAppImage2024-09-09at114818AM.jpeg
WhatsAppImage2024-09-09at114809AM.jpeg
Rambukkana-Parakrama-Maha-Vidyalaya-13.jpeg
WhatsAppImage2022-10-09at205624.jpeg
WhatsApp Image 2024-10-02 at 9.43.06 AM.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන නගර මධ්‍යයේ පිහිටි රමණීය පාසලකි. රඹුක්කන ශාන්ත ඇලෝසියස් දේවස්ථානයට සම්බන්ධ කුඩා පාසලක් ලෙස ආරම්භ වී වර්තමානයේදී උසස්පෙළ විද්‍යා විෂයයන්ද සහිත අංග සම්පූරණ පාසලක් ලෙස සංවර්ධනය වී ඇත. අධ්‍යාපන , ක්‍රීඩා සහ විෂය සමගාමී අංශ වලින් ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබා ගනිමින් ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් ලෙස හදුන්වා දිය හැක.

"ජාතියේ ජීවගුණය වැඩි කිරීමට උරදෙන දරුවකේ."

දැක්ම

සහ

මෙහෙවර

"ජාතික අධ්‍යාපනය අරමුණු හා නිපුණතා කේන්ද්‍ර කොට ගනිමින් අනාගත අභියෝග ජයගත හැකි දරුවන් දේශයට දායාද කිරීම."

දැක්ම

සහ

මෙහෙවර

"ජාතියේ ජීවගුණය වැඩි කිරීමට උරදෙන දරුවකේ."

"ජාතික අධ්‍යාපනය අරමුණු හා නිපුණතා කේන්ද්‍ර කොට ගනිමින් අනාගත අභියෝග ජයගත හැකි දරුවන් දේශයට දායාද කිරීම."

ළමා දින සැමරුම ලබන මාසයේ

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

කෑ/මාව/පරාක්‍රම මහා විද්‍යාලය