කෑ/මාව/පරාක්‍රම මහා විද්‍යාලය

ළමා දින සැමරුම ලබන මාසයේ

WhatsAppImage2024-09-09at114825AM.jpeg
WhatsAppImage2024-09-09at114825AM.jpeg

6 -9 ශ්‍රේණිවල උගන්වන්න විෂයන්, 

 

  •  සිංහල  
  • බුද්ධ ධර්මය 
  •  කතෝලික ධර්මය 
  •  ක්‍රිස්තියානි ධර්මය 
  •  විද්‍යාව 
  •  ගණිතය  
  • දෙමළ 
  •  ඉංග්‍රීසි  
  • පුරවැසි අධ්‍යාපනය 
  •  භූගෝල විද්‍යාව  
  • ප්‍රායෝගික තාක්ෂණික කුසලතා  
  •  චිත්‍ර  
  • නැටුම්  
  • සංගීත  
  • නාට්‍ය හා රංග කලාව 
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 

භාෂා (7 වසරේ සිට) 

  • ජපන් භාෂාව  
  • ජර්මන් භාෂාව 
  •  චීන භාෂාව  
  • කොරියන් භාෂාව 
  •  ප්‍රංශ භාෂාව  

 

10-11 ශ්‍රේණි වල උගන්වන විෂයන්, 

 

A- හර විෂයන් 

 

  • සිංහල  
  • බුද්ධ ධර්මය 
  •  කතෝලික ධර්මය  
  • ක්‍රිස්තියානි ධර්මය  
  • විද්‍යාව 
  •  ගණිතය 
  •  ඉංග්‍රීසි  
  • ඉතිහාසය 

 

B- පලමු කණ්ඩ විශයන් 

 

  • වාණිජ හා ගිණුම්කරණය 
  •  භූගෝල විද්‍යාව  
  • පුරවැසි අධ්‍යාපනය 
  •  ජර්මානු භාෂාව 
  •  ජපන් භාෂාව 
  •  චීන භාෂාව 
  •  කොරියන් භාෂාව 

 

C- දෙවන කණ්ඩ විශයන් 

 

  • චිත ්‍ර  
  • නැටුම් 
  • සංගීත 
  • නාට්‍ය හා රංග කලාව 
  • සිංහල සාහිත්‍ය රසාස්වාදය 

 

D- තෙවන කාණ්ඩ විෂයන් 

 

  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය  
  • කෘෂි හා ආහාර තාක්ෂණය 
  • ගෘහ ආර්ථික විද්‍යාව  
  • සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 
  •  සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය 

 

අ:පො:ස (උසස් පෙළ) විෂයන්, 

 

  • භූගෝලය  
  • සිංහල  
  • ඉතිහාසය  
  • ව්‍යාපාර අධ්‍යයනය  
  • ජපන්  
  • චීන  
  • කොරියන්  
  • කතෝලික ධර්මය  
  • කිස්තු ධර්මය  
  • බෞද්ධ ශිෂ්ටාචාරය  
  • සංගීතය  
  • චිත්‍ර  
  • නැටුම්  
  • නාට්‍ය හා රංග කලාව  
  • සිංහල රසස්වාදය  
  • තොරතුරු සන්නිවේදනය  
  • කෘෂිකර්මය හා ආහාර තාක්ෂණය  
  • ගෘහ ආර්ථික විද්‍යාව  
  • ජනසන්නිවේදනය  
  • දේශපාලන විද්‍යාව  
  • සෞඛ්‍යය  
  • මාධ්‍ය අධ්‍යයනය 

 

12-13 විද්‍යාව  

 

  • ජීව විද්‍යාව  
  • සංයුක්ත ගණිතය  
  • භෞතික විද්‍යාව 
  •  රසායන විද්‍යාව  
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 

 

12-13 වාණිජ 

 

  • ව්‍යාපාර අධ්‍යයනය 
  • ආර්ථික විද්යාව 
  • ගිණුම්කරණය 

 

 

6 - 13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 6 - 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • ගණිත
  • කලා
  • විද්‍යා
  • වාණිජ
  • තාක්ෂණ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.