![]() ![]() |
![]() |
![]() |
අප පාසල රඹුක්කන ඇලෝසියස් දෙව්මැදුර මගින් ආරම්භ කර ඇත. 1920 දශකයේ ආරම්භ වී ඇති අතර රෝමානු කතෝලික පල්ලිය හා බැදුනු ආයතනයක් ලෙස පැවතී ඇත. මුල් කාලීනව එම පල්ලිය භාරව ක්‍රියාකල ඒ. විලියම් අල්පොන්සු පූජක තුමා පල්ලිය අශ්‍රිතව පාසල ආරම්භ කර ඇති අතර ආරම්භයේදී සිසුන් 9 දෙනෙකු සම්බන්ධ වූ බව පැවසේ. පසුව 1952 වසරේදී පාසල රජයට පවරාගෙන ඇත.








