| පාසල ආරම්භ වූ දිනය | 1940 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1920.04.02 |
| ජාතික පාසලක් වූ දිනය | 2020.10.02 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 13435 |
| සංගණන අංකය | 24298 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02 රූඩ් 03 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | කෑගල්ල |
| කලාපය | මාවනැල්ල |
| කොට්ඨාසය | රඹුක්කන |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | රඹුක්කන |
| ග්‍රාම සේවක වසම | දියසුන්නත |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 8A |
| මුළු ශ්‍රේණි ගණන | 07 |
| මුළු පන්ති ගණන | 32 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1157 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 64 |
| පාසලේ වර්ණය | නිල්, මෙරොන් |





