කෑ/මාව/පරාක්‍රම මහා විද්‍යාලය

ළමා දින සැමරුම ලබන මාසයේ

WhatsAppImage2024-09-09at114825AM.jpeg
WhatsAppImage2024-09-09at114825AM.jpeg
  • සියලුම දරුවන් නිවැරදි පාසල් නිල ඇදුමෙන් සැරසී පාසල් පැමිණිය යුතුය.
  • පාසල් ආරම්භක වේලාව පෙ.ව 7.30 වන අතර සියලු දරුවන් පාසල් ආරම්භයට විනාඩි 30කට පෙර පාසල් පැමිණිය යුතුය.
  • පාසල් අවසන් වන වේලාව ප.ව 1.30 වන අතර එම වේලාවට පෙර නිසි අවසරයකින් තොරව පාසල් භූමියෙන් බැහැර වීම තහනම් වේ.
  • පාසල් සිසුන් දිනපතා පාසල් පැමිණිය යුතු අතර  කිසියම් හේතුවක් නිසා නොඑන්නේනම් පංති භාර ගුරුවරයා දැනුවත් කළ යුතුය.
  • පාසල් කාලය තුල පංතියෙන් බැහැර වීම සදහා අවසර ගත යුතුය.
  • පංති කාමරයෙන් පිටත ගමන් කිරීමේදී පෙලට ගමන් කළ යුතුය.
  • පංති කාමර තුළදී නිශ්ශබ්දතාවය සුරැකිය යුතු වේ.