කෑ/මාව/පරාක්‍රම මහා විද්‍යාලය

ළමා දින සැමරුම ලබන මාසයේ

WhatsAppImage2024-09-09at114825AM.jpeg
WhatsAppImage2024-09-09at114825AM.jpeg

 

       නමදිමු බැතියෙන් සිරස නමා...

       පැරකුම් මහ විදුහල් මෑණී....

       සැර දේ සැරදේ......

       සැරදේ මහ විදුහල් මෑණී.......

 

       ලක් අඹරේ ගුණ නැණ දරුවන්

       දෑ සමයට ඔබ බිහි කෙරුවා..

       රඹකැන් දේසේ රන්වන් අකුරින්

       පැරකුම් නාමය රැව් දේවා.

 

       නමදිමු බැතියෙන් සිරස නමා...

       පැරකුම් මහ විදුහල් මෑණී....

       සැර දේ සැරදේ......

       සැරදේ මහ විදුහල් මෑණී.......

 

       බෞද්ධ , ක්‍රිස්තූ ,  මුසලිම් , හින්දූ

       ඵක මවකග‍ෙ දරුවන්.....වීලා

       සාමය සමගිය දෑහිත කාමය

       පතුරමු එක පවුලක් වීලා.....

 

       නමදිමු බැතියෙන් ......