නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
S.N.P සමන්රාජා මහත්මිය
අප පාසැල වත්මන් සංවර්ධන පරිසරයත් සමග ඉදිරියට යමින් පවතී.විෂය බාහිර සහ අධ්‍යයන කටයුතු මගින් වර්ධනය වෙමින් පවතින අතර පවතින් තාක්ෂණික දැනුම නිසි පරිදි යොදා ගැනීමෙන් පාසැල තවත් ඉදිරියට ඔසවා තැබීමට හැකි වනු ඇත
S.N.P සමන්රාජා මහත්මිය
නියෝජ්‍ය විදුහල්පති
කෑ/මාව/පරාක්‍රම මහා විද්‍යාලය..