1920 වර්ෂයේදී විලියම් අල්පොන්සු පියතුමා විසින් ආරම්භ කරන ලද පරාක්‍රම මහා විද්‍යාලයේ මුලින්ම සිටියේ එක ගුරුවරයකු පමණක් වන අතර 1952 වර්ෂයේදී රජයට පාසැල පවරාගන්නා විටදී පැවතියේ ගොඩනැගිලි එකක් පමණි .ප්‍රථම ශිෂ්‍යා 1920 වසර කාලයේදී බදවාගත් අතර රඹුක්කන ශාන්ත ඇලෝසියස් දෙව් මැදුර භාරයේ පාසැල පැවතුනි .එදා මෙදා තුර කාලයේදී පාසැල මානව සහ භෞතික සම්පත් වලින් පෝෂණය වෙමින් පවතී
|
ආරම්භ කළ වර්ෂය |
1920 වර්ෂයේ |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
09 |
|
මුල් ගුරුතුමාගේ නම |
විලියම් අල්පොන්සු පියතුමා |
|
පාසලේ ආදි කතෘගේ නම |
විලියම් අල්පොන්සු පියතුමා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
පරාක්‍රම මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
|
|
පාසල රජයට පවරාගත් දිනය |
1952 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
රඹුක්කන ශාන්ත ඇලෝසිස් දෙව් මැදුර |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
නන්දන සුමතිපාල |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
එස් කුමාරිහාමි |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1920 |





